badguardhome/client/src/__locales/si-lk.json

443 lines
54 KiB
JSON
Raw Normal View History

2020-08-19 15:23:05 +00:00
{
"client_settings": "අනුග්‍රාහක සැකසුම්",
"check_dhcp_servers": "DHCP සේවාදායකයන් සඳහා පරීක්ෂා කරන්න",
"save_config": "වින්‍යාසය සුරකින්න",
"enabled_dhcp": "DHCP සේවාදායකය සබල කර ඇත",
"disabled_dhcp": "DHCP සේවාදායකය අබල කර ඇත",
"dhcp_title": "ග.ධා.වි.කෙ. සේවාදායකය (පර්යේෂණාත්මක!)",
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට AdGuardHome හි ඇති ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
"dhcp_enable": "DHCP සේවාදායකය සබල කරන්න",
"dhcp_disable": "DHCP සේවාදායකය අබල කරන්න",
"dhcp_config_saved": "DHCP වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"form_error_required": "අවශ්‍ය ක්ෂේත්‍රයකි",
"form_error_ip4_format": "වලංගු නොවන IPv4 ආකෘතියකි",
"form_error_ip6_format": "වලංගු නොවන IPv6 ආකෘතියකි",
"form_error_ip_format": "වලංගු නොවන අ.ජා. කෙ. (IP) ආකෘතියකි",
"form_error_mac_format": "වලංගු නොවන MAC ආකෘතියකි",
"form_error_client_id_format": "වලංගු නොවන අනුග්‍රාහක හැඳුනුම් ආකෘතියකි",
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
"form_error_negative": "0 හෝ ඊට වැඩි විය යුතුය",
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
"dhcp_form_range_start": "පරාසය ආරම්භය",
"dhcp_form_range_end": "පරාසය අවසානය",
"dhcp_interface_select": "ග.ධා.වි.කෙ. (DHCP) අතුරුමුහුණත තෝරන්න",
"dhcp_hardware_address": "දෘඩාංග ලිපිනය",
"dhcp_ip_addresses": "අ.ජා. කෙ. (IP) ලිපින",
"ip": "අ.ජා. කෙ. (IP)",
"dhcp_table_hostname": "ධාරක නාමය",
"dhcp_table_expires": "කල් ඉකුත් වීම",
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. (DHCP) සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නොමැති බව තහවුරු කරගන්න. එසේ නොමැති නම්, එය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. (DHCP) සේවාදායකයක් තිබේද යන්න අපට තීරණය කළ නොහැකි විය.",
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. (DHCP) සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට අප අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
"dhcp_dynamic_ip_found": "ඔබේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. (DHCP) සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ ග.ධා.වි.කෙ. සබල කරන්න බොත්තම එබුවහොත් අපි ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසන්නෙමු.",
"dhcp_reset": "ග.ධා.වි.කෙ. (DHCP) වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"country": "රට",
"city": "නගරය",
"delete_confirm": "\"{{key}}\" මකා දැමීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"form_enter_hostname": "ධාරක නාමය ඇතුළත් කරන්න",
"error_details": "දෝෂ විස්තර",
"response_details": "ප්‍රතිචාරය‌ෙහි විස්තර",
"request_details": "ඉල්ලීමෙහි විස්තර",
"client_details": "අනුග්‍රාහකයේ විස්තර",
"details": "විස්තර",
"back": "ආපසු",
"dashboard": "උපකරණ පුවරුව",
"settings": "සැකසුම්",
"filters": "පෙරහන්",
"filter": "පෙරහන",
"query_log": "විමසුම් ලොගය",
"nothing_found": "කිසිවක් සොයාගත නොහැක",
"faq": "නිති අසන පැණ",
"version": "අනුවාදය",
"address": "ලිපිනය",
"protocol": "කෙටුම්පත",
"on": "සක්‍රියයි",
"off": "අක්‍රියයි",
"copyright": "ප්‍රකාශන හිමිකම",
"homepage": "මුල් පිටුව",
"report_an_issue": "ගැටලුවක් වාර්තා කරන්න",
"privacy_policy": "රහස්‍යතා ප්‍රතිපත්තිය",
"enable_protection": "ආරක්ෂණය සබල කරන්න",
"enabled_protection": "ආරක්ෂණය සබල කර ඇත",
"disable_protection": "ආරක්ෂණය අබල කරන්න",
"disabled_protection": "ආරක්ෂණය අබල කර ඇත",
"refresh_statics": "සංඛ්‍යාලේඛන නැවුම් කරන්න",
"dns_query": "ව.නා.ප. (DNS) විමසුම්",
"blocked_by": "<0>පෙරහන් මගින් අවහිර කරන ලද</0>",
"stats_malware_phishing": "අවහිර කළ ද්වේශාංග/තතුබෑම්",
"stats_adult": "අවහිර කළ වැඩිහිටි වෙබ් අඩවි",
"stats_query_domain": "ජනප්‍රිය විමසන ලද වසම්",
"for_last_24_hours": "පසුගිය පැය 24 සඳහා",
"for_last_days": "පසුගිය දින {{count}} සඳහා",
"for_last_days_plural": "පසුගිය දින {{count}} සඳහා",
"no_domains_found": "වසම් කිසිවක් සොයා ගත නොහැකි විය",
"requests_count": "ඉල්ලීම් ගණන",
"top_blocked_domains": "ජනප්‍රිය අවහිර කළ වසම්",
"top_clients": "ජනප්‍රිය අනුග්‍රාහකයන්",
"general_statistics": "පොදු සංඛ්යාලේඛන",
"number_of_dns_query_blocked_24_hours": "දැන්වීම් වාරණ පෙරහන් සහ ධාරක වාරණ ලැයිස්තු මගින් අවහිර කරන ලද DNS ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_by_sec": "AdGuard browsing security ඒකකය මගින් අවහිර කරන ලද DNS ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_adult": "අවහිර කළ වැඩිහිටි වෙබ් අඩවි ගණන",
"enforced_save_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කරන ලද",
"number_of_dns_query_to_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කළ සෙවුම් යන්ත්‍ර සඳහා DNS ඉල්ලීම් ගණන",
"average_processing_time": "සාමාන්‍ය සැකසුම් කාලය",
"average_processing_time_hint": "DNS ඉල්ලීමක් සැකසීමේ සාමාන්‍ය කාලය මිලි තත්පර වලින්",
"block_domain_use_filters_and_hosts": "පෙරහන් සහ ධාරක ගොනු භාවිතා කරමින් වසම් අවහිර කරන්න",
"filters_block_toggle_hint": "ඔබට අවහිර කිරීමේ නීති <a href='#filters'>පෙරහන්</a> තුළ පිහිටුවිය හැකිය.",
"use_adguard_browsing_sec": "AdGuard browsing security web service භාවිතා කරන්න",
"use_adguard_parental": "AdGuard parental control වෙබ් සේවාව භාවිතා කරන්න",
"use_adguard_parental_hint": "වසමේ වැඩිහිටියන්ට අදාල කරුණු අඩංගු දැයි AdGuard Home විසින් පරීක්ෂා කරනු ඇත. එය browsing security වෙබ් සේවාව මෙන් රහස්‍යතා හිතකාමී API භාවිතා කරයි.",
"enforce_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කරන්න",
"enforce_save_search_hint": "AdGuard Home හට පහත සෙවුම් යන්ත්‍ර තුළ ආරක්ෂිත සෙවීම බලාත්මක කළ හැකිය: Google, Youtube, Bing, DuckDuckGo සහ Yandex.",
"no_servers_specified": "සේවාදායක කිසිවක් නිශ්චිතව දක්වා නැත",
"general_settings": "පොදු සැකසුම්",
"dns_settings": "DNS සැකසුම්",
"dns_blocklists": "DNS අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු",
"dns_allowlists": "DNS අවසර දීමේ ලැයිස්තු",
"dns_allowlists_desc": "DNS අවසර දීමේ ලැයිස්තුවල වසම් කිසියම් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව අඩංගු වුවද එය න‌ොසලකා හැර අවසර දෙනු ලැබේ.",
"custom_filtering_rules": "අභිරුචි පෙරීමේ නීති",
"encryption_settings": "සංකේතාංකන සැකසුම්",
"dhcp_settings": "DHCP සැකසුම්",
"disabled_filtering_toast": "පෙරීම අබල කර ඇත",
"enabled_filtering_toast": "පෙරීම සබල කර ඇත",
"disabled_parental_toast": "Parental control අබල කර ඇත",
"enabled_parental_toast": "Parental control සබල කර ඇත",
"disabled_safe_search_toast": "ආරක්ෂිත සෙවීම අබල කර ඇත",
"enabled_save_search_toast": "ආරක්ෂිත සෙවීම සබල කර ඇත",
"enabled_table_header": "සබල කර ඇත",
"name_table_header": "නම",
"list_url_table_header": "URL ලැයිස්තුව",
"rules_count_table_header": "නීති ගණන",
"last_time_updated_table_header": "අවසන් වරට යාවත්කාලීන කරන ලද",
"actions_table_header": "ක්‍රියාමාර්ග",
"request_table_header": "ඉල්ලීම",
"edit_table_action": "සංස්කරණය කරන්න",
"delete_table_action": "මකන්න",
"no_blocklist_added": "අවහිර කිරීමේ ලැයිස්තු එකතු කර නැත",
"no_whitelist_added": "අවසර දීමේ ලැයිස්තු එකතු කර නැත",
"add_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවක් එකතු කරන්න",
"add_allowlist": "අවසර දීමේ ලැයිස්තුවක් එකතු කරන්න",
"cancel_btn": "අහෝසි කරන්න",
"enter_name_hint": "නම ඇතුළත් කරන්න",
"enter_url_or_path_hint": "ලැයිස්තුවක URL හෝ ස්ථීර මාර්ගයක් ඇතුළත් කරන්න",
"check_updates_btn": "යාවත්කාල පරීක්ෂා කරන්න",
"new_blocklist": "නව අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"new_allowlist": "නව අවසර දීමේ ලැයිස්තුව",
"edit_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව සංස්කරණය කරන්න",
"edit_allowlist": "අවසර දීමේ ලැයිස්තුව සංස්කරණය කරන්න",
"enter_valid_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවට වලංගු URL ලිපිනයක් ඇතුළත් කරන්න.",
"enter_valid_allowlist": "අවසර දීමේ ලැයිස්තුවට වලංගු URL ලිපිනයක් ඇතුළත් කරන්න.",
"form_error_url_format": "වලංගු නොවන URL ආකෘතියකි",
"form_error_url_or_path_format": "ලැයිස්තුවක වලංගු නොවන URL හෝ ස්ථීර මාර්ගයකි",
"custom_filter_rules": "අභිරුචි පෙරීමේ නීති",
"examples_title": "උදාහරණ",
"example_meaning_filter_block": "example.org වසමට සහ එහි සියලුම උප වසම් වලට පිවිසීම අවහිර කරන්න",
"example_meaning_filter_whitelist": "example.org වසමට සහ එහි සියලුම උප වසම් වලට ප්‍රවේශය අවහිර නොකරන්න",
"example_meaning_host_block": "AdGuard Home දැන් example.org වසම සඳහා 127.0.0.1 ලිපිනය ලබා දෙනු ඇත (නමුත් එහි උප ලිපින නොවේ).",
"example_comment": "! මෙතැන අදහස් දැක්වීමක්",
"example_comment_meaning": "විස්තර කිිරීමක්",
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්",
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැලපෙන වසම් වෙත පිවිසීම අවහිර කරන්න",
"example_upstream_regular": "සාමාන්‍ය DNS (UDP හරහා)",
"example_upstream_dot": "සංකේතාංකනය කළ <0>DNS-over-TLS</0>",
"example_upstream_doh": "සංකේතාංකනය කළ <0>DNS-over-HTTPS</0>",
"example_upstream_tcp": "සාමාන්‍ය DNS (TCP හරහා)",
"all_lists_up_to_date_toast": "සියලුම ලැයිස්තු දැනටමත් යාවත්කාලීනයි",
"dns_test_ok_toast": "සඳහන් කළ DNS සේවාදායකයන් නිවැරදිව ක්‍රියා කරයි",
"dns_test_not_ok_toast": "සේවාදායකය \"{{key}}\": භාවිතා කළ නොහැකි විය, කරුණාකර ඔබ එය නිවැරදිව ලියා ඇත්දැයි පරීක්ෂා කරන්න",
"unblock": "අනවහිර කරන්න",
"block": "අවහිර කරන්න",
"time_table_header": "වේලාව",
"date": "දිනය",
"domain_name_table_header": "වසම් නාමය",
"domain_or_client": "වසම හෝ අනුග්‍රාහකය",
"type_table_header": "වර්ගය",
"response_table_header": "ප්‍රතිචාරය",
"response_code": "ප්‍රතිචාර කේතය",
"client_table_header": "අනුග්‍රාහකය",
"empty_response_status": "හිස්",
"show_all_filter_type": "සියල්ල පෙන්වන්න",
"refresh_btn": "නැවුම් කරන්න",
"previous_btn": "පෙර",
"next_btn": "ඊළඟ",
"loading_table_status": "පූරණය ‌වෙමින්...",
"page_table_footer_text": "පිටුව",
"rows_table_footer_text": "පේළි",
"updated_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති යාවත්කාල කරන ලදි",
"rule_removed_from_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළින් නීතියක් ඉවත් කරන ලදි",
"rule_added_to_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළට මෙම නීතිය එකතු කරන ලදි",
"query_log_response_status": "තත්ත්වය: {{value}}",
"query_log_filtered": "{{filter}} මගින් පෙරහන් කරන ලදි",
"query_log_confirm_clear": "සම්පූර්ණ විමසුම් ලොගය ඉවත් කිරීමට අවශ්‍ය යැයි ඔබට විශ්වාසද?",
"query_log_clear": "විමසුම් ලොග ඉවත් කරන්න",
"query_log_retention": "විමසුම් ලොග රඳවා තබා ගැනීම",
"query_log_enable": "ලොගය සබල කරන්න",
"query_log_configuration": "ලොග වින්‍යාසය",
"query_log_disabled": "විමසුම් ලොගය අබල කර ඇති අතර එය <0>සැකසුම්</0> තුළ වින්‍යාසගත කළ හැකිය",
"query_log_strict_search": "ඉතා නිවැරදිව සෙවීම සඳහා ද්විත්ව උද්ධෘතය භාවිතා කරන්න",
"query_log_retention_confirm": "විමසුම් ලොගය රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"anonymize_client_ip": "අනුග්‍රාහකයෙහි අ.ජා. කෙ. (IP) නිර්නාමික කරන්න",
"dns_config": "DNS සේවාදායක වින්‍යාසය",
"default": "සුපුරුදු",
"nxdomain": "නොපවතින වසම",
"null_ip": "අභිශූන්‍යය අ.ජා. කෙ. (IP)",
"custom_ip": "අභිරුචි අ.ජා. කෙ. (IP)",
"dns_over_https": "DNS-over-HTTPS",
"dns_over_tls": "DNS-over-TLS",
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුළත් කරන්න",
"rate_limit": "අනුපාත සීමාව",
"edns_enable": "EDNS අනුග්‍රාහක අනුජාලය සබල කරන්න",
"blocking_ipv4_desc": "අවහිර කළ A ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා. කෙ. (IP) ලිපිනය",
"blocking_ipv6_desc": "අවහිර කළ AAAA ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා. කෙ. (IP) ලිපිනය",
"blocking_mode_nxdomain": "නොපවතින වසම (NXDOMAIN): NXDOMAIN කේතය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_null_ip": "අභිශූන්‍යය අන්තර්ජාල කෙටුම්පත: ශුන්‍ය අ.ජා. කෙ. (IP) ලිපිනය සමඟ ප්‍රතිචාර දක්වයි (A සඳහා 0.0.0.0; AAAA සඳහා ::)",
"blocking_mode_custom_ip": "අභිරුචි අන්තර්ජාල කෙටුම්පත: අතින් සැකසූ අ.ජා. කෙ. (IP) ලිපිනයක් සමඟ ප්‍රතිචාර දක්වයි",
"upstream_dns_client_desc": "ඔබ මෙම ක්ෂේත්‍රය හිස්ව තබා ගන්නේ නම්, AdGuard Home විසින් <0>DNS සැකසුම්</0> හි වින්‍යාසගත කර ඇති සේවාදායකයන් භාවිතා කරනු ඇත.",
"source_label": "මූලාශ්‍රය",
"category_label": "ප්‍රවර්ගය",
"rule_label": "නීතිය",
"list_label": "ලැයිස්තුව",
"unknown_filter": "{{filterId}} නොදන්නා පෙරහනකි",
"known_tracker": "දන්නා ලුහුබැඳීමක්",
"install_welcome_title": "AdGuard Home වෙත සාදරයෙන් පිළිගනිමු!",
"install_welcome_desc": "AdGuard Home යනු ජාලය පුරා ඇති දැන්වීම් සහ ලුහුබැඳීම අවහිර කරන DNS සේවාදායකි. ඔබගේ මුළු ජාලය සහ සියලුම උපාංග පාලනය කිරීමට ඉඩ සලසා දීම එහි පරමාර්ථය යි, එයට අනුග්‍රාහක පාර්ශවීය වැඩසටහනක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ.",
"install_settings_title": "පරිපාලක වෙබ් අතුරු මුහුණත",
"install_settings_listen": "සවන් දෙන අතුරු මුහුණත",
"install_settings_port": "කවුළුව",
"form_error_port": "වලංගු කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
"install_settings_dns": "DNS සේවාදායකය",
"install_settings_all_interfaces": "සියලුම අතුරුමුහුණත්",
"install_auth_title": "සත්‍යාපනය",
"install_auth_desc": "ඔබගේ AdGuard Home පරිපාලක වෙබ් අතුරු මුහුණතට මුරපද සත්‍යාපනය වින්‍යාසගත කිරීම අතිශයින් නිර්දේශ කෙරේ. එය ඔබගේ ස්ථානීය ජාල‌ය‌ෙ‌න් පමණක් ප්‍රවේශ විය හැකි වුවද, එය තව දුරටත් සීමා රහිත ප්‍රවේශයකින් ආරක්ෂා කර ගැනීම වැදගත් ය.",
"install_auth_username": "පරිශීලක නාමය",
"install_auth_password": "මුරපදය",
"install_auth_confirm": "මුරපදය තහවුරු කරන්න",
"install_auth_username_enter": "පරිශීලක නාමය ඇතුළත් කරන්න",
"install_auth_password_enter": "මුරපදය ඇතුළත් කරන්න",
"install_step": "පියවර",
"install_devices_title": "ඔබගේ උපාංග වින්‍යාසගත කරන්න",
"install_devices_desc": "AdGuard Home භාවිතා කිරීම ආරම්භයට, ඔබගේ උපාංග එය පරිශ්‍රීලනයට වින්‍යාසගත කිරීම අවශ්‍ය වේ.",
"install_submit_title": "සුභ පැතුම්!",
"install_submit_desc": "පිහිටුවීමේ ක්‍රියා පටිපාටිය අවසන් වී ඇති අතර ඔබ AdGuard Home භාවිතය ආරම්භ කිරීමට සූදානම්ය.",
"install_devices_router": "මාර්ගකාරකය",
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියලුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒවා අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවනු ඇත.",
"install_devices_router_list_3": "ඔබගේ AdGuard Home සේවාදායක ලිපින එහි ඇතුළත් කරන්න.",
"install_devices_router_list_4": "ඔබට සමහර වර්ගයේ රවුටර වල අභිරුචි ව.නා.ප. (DNS) සේවාදායකයක් සැකසිය නොහැක. මෙම අවස්ථාවේදී AdGuard Home <0>ග.ධා.වි.කෙ. (DHCP) සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නොමැතිනම්, ඔබග‌ේ විශේෂිත මාර්ගකාරක මාදිළිය සඳහා වූ ව.නා.ප. සේවාදායකයන් රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත සෙවිය යුතුය.",
"install_devices_windows_list_1": "ආරම්භක මෙනුව හෝ වින්ඩෝස් සෙවුම හරහා පාලක පැනලය විවෘත කරන්න.",
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
"install_devices_windows_list_3": "උපයුක්තක‌‌‌යෙහි සැකසුම් වෙනස් කිරීම තිරයේ වම් පසින් සොයාගෙන එය මත ක්ලික් කරන්න.",
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය තෝරන්න, එය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
"install_devices_windows_list_5": "ලැයිස්තුවේ ඇති අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 4 (TCP/IP) සොයාගෙන එය තෝරා ඉන්පසු ගුණාංග මත නැවත ක්ලික් කරන්න.",
"install_devices_windows_list_6": "'පහත දැක්වෙන DNS සේවාදායක ලිපින භාවිතා කරන්න' යන්න තෝරා ඔබගේ AdGuard Home සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"install_devices_macos_list_1": "ඇපල් අයිකනය මත ක්ලික් කර පද්ධති මනාපයන් වෙත යන්න.",
"install_devices_macos_list_2": "ජාලය මත ක්ලික් කරන්න.",
"install_devices_macos_list_3": "ඔබගේ ලැයිස්තුවේ පළමු සම්බන්ධතාවය තෝරා උසස් මත ක්ලික් කරන්න.",
"install_devices_macos_list_4": "DNS තීරුව තෝරා ඔබගේ AdGuard Home සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"install_devices_android_list_1": "ඇන්ඩ්‍රොයිඩ් මෙනුවෙහි මුල් තිරයෙන්, සැකසීම් මත තට්ටු කරන්න.",
"install_devices_android_list_2": "මෙනුවේ Wi-Fi මත තට්ටු කරන්න. පවතින සියලුම ජාල ලැයිස්තුගත කර ඇති තිරය පෙන්වනු ඇත (ජංගම සම්බන්ධතාවය සඳහා අභිරුචි DNS සැකසිය නොහැක).",
"install_devices_android_list_3": "ඔබ සම්බන්ධ වී ඇති ජාලය මත දිගු වේලාවක් ඔබන්න, ඉන්පසුව ජාලය වෙනස් කිරීම මත තට්ටු කරන්න.",
"install_devices_android_list_4": "ඔබට සමහර උපාංගවල වැඩිදුර සැකසුම් බැලීමට \"උසස්\" සඳහා වූ කොටුව සලකුණු කිරීමට අවශ්‍ය විය හැකිය. එමෙන්ම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් DNS සැකසුම් වෙනස් කිරීමට, අ.ජා. කෙ. (IP) සැකසුම් ග.ධා.වි.කෙ. (DHCP) සිට ස්ථිතික වෙත මාරු කළ යුතුය.",
"install_devices_android_list_5": "DNS 1 සහ DNS 2 පිහිටුවීම් අගයන් ඔබගේ AdGuard Home සේවාදායක ලිපින වලට වෙනස් කරන්න.",
"install_devices_ios_list_1": "මුල් තිරයේ සිට, සැකසුම් මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_2": "වම්පස මෙනුවෙහි Wi-Fi තෝරන්න (ජංගම දුරකථන සඳහා DNS වින්‍යාසගත කිරීමට නොහැකිය).",
"install_devices_ios_list_3": "දැනට ක්‍රියාකාරී ජාලයයහෙි නම මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_4": "DNS ක්ෂේත්‍රය තුළ ඔබගේ AdGuard Home සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"get_started": "ආරම්භ කර ගන්න",
"next": "ඊළඟ",
"open_dashboard": "උපකරණ පුවරුව විවෘත කරන්න",
"install_saved": "සාර්ථකව සුරකින ලදි",
"encryption_title": "සංකේතාංකනය",
"encryption_desc": "ගුප්තකේතනය (HTTPS/TLS) සඳහා DNS සහ පරිපාලක වෙබ් අතුරු මුහුණත සහය දක්වයි",
"encryption_config_saved": "සංකේතාංකන වින්‍යාසය සුරකින ලදි",
"encryption_server": "සේවාදායක‌‌‌‌යේ නම",
"encryption_server_enter": "ඔබගේ වසම් නාමය ඇතුළත් කරන්න",
"encryption_redirect": "ස්වයංක්‍රීයව HTTPS වෙත හරවා යවන්න",
"encryption_redirect_desc": "සබල කර ඇත්නම්, AdGuard Home ඔබව ස්වයංක්‍රීයව HTTP සිට HTTPS ලිපින වෙත හරවා යවනු ඇත.",
"encryption_https": "HTTPS කවුළුව",
"encryption_https_desc": "HTTPS කවුළුව වින්‍යාසගත කර ඇත්නම්, AdGuard Home පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/ dns-query' ස්ථානයේ DNS-over-HTTPS ද ලබා දෙනු ඇත.",
"encryption_dot": "DNS-over-TLS කවුළුව",
"encryption_dot_desc": "මෙම කවුළුව වින්‍යාසගත කර ඇත්නම්, AdGuard Home විසින් මෙම කවුළුව හරහා DNS-over-TLS සේවාදායකයක් ක්‍රියාත්මක කරනු ඇත.",
"encryption_certificates": "සහතික",
"encryption_certificates_input": "ඔබගේ PEM-කේතාංකනය කළ සහතික පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_status": "තත්ත්වය",
"encryption_expire": "කල් ඉකුත් වීම",
"encryption_key": "පුද්ගලික යතුර",
"encryption_key_input": "ඔබගේ සහතිකය සඳහා PEM-කේතාංකනය කළ පුද්ගලික යතුර පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_enable": "සංකේතාංකනය සබල කරන්න (HTTPS, DNS-over-HTTPS සහ DNS-over-TLS)",
"encryption_enable_desc": "සංකේතාංකනය සබල කර ඇත්නම්, AdGuard Home පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ක්‍රියා කරනු ඇති අතර DNS සේවාදායකය DNS-over-HTTPS සහ DNS-over-TLS හරහා ලැබෙන ඉල්ලීම් සඳහා සවන් දෙනු ඇත.",
"encryption_key_valid": "මෙය වලංගු {{type}} පුද්ගලික යතුරකි",
"encryption_key_invalid": "මෙය වලංගු නොවන {{type}} පුද්ගලික යතුරකි",
"encryption_subject": "මාතෘකාව",
"encryption_issuer": "නිකුත් කරන්නා",
"encryption_hostnames": "ධාරක නාම",
"encryption_reset": "සංකේතාංකන සැකසුම් යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"topline_expiring_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත්වීමට ආසන්න වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"topline_expired_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත් වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"form_error_port_range": "80-65535 පරාසය‌ෙ‌හි කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත කවුළුවකි",
"form_error_equal": "සමාන නොවිය යුතුය",
"form_error_password": "මුරපදය නොගැලපුුුුුුණි",
"reset_settings": "සැකසුම් යළි පිහිටුවන්න",
"update_announcement": "AdGuard Home {{version}} දැන් ලබා ගත හැකිය! වැඩි විස්තර සඳහා <0>මෙහි ක්ලික් කරන්න</0>.",
"setup_guide": "පිහිටුවීමේ මාර්ගෝපදේශය",
"dns_addresses": "DNS ලිපින",
"dns_start": "DNS සේවාදායකය ආරම්භ වෙමින් පවතී",
"down": "පහත",
"fix": "නිරාකරණය කරන්න",
"dns_providers": "මෙහි තෝරා ගැනීමට <0>දන්නා DNS සපයන්නන්ගේ ලැයිස්තුවක්</0> ඇත.",
"update_now": "දැන් \tයාවත්කාල කරන්න",
"update_failed": "ස්වයංක්‍රීය යාවත්කාල කිරීම අසාර්ථක විය. අතින් යාවත්කාල කිරීමට කරුණාකර <a href='https://github.com/AdguardTeam/AdGuardHome/wiki/Getting-Started#update'>පියවර අනුගමනය කරන්න</a>.",
"processing_update": "කරුණාකර රැඳී සිටින්න, AdGuard Home යාවත්කාලීන වෙමින් පවතී",
"clients_title": "අනුග්‍රාහකයන්",
"clients_desc": "AdGuard Home වෙත සම්බන්ධ කර ඇති උපාංග වින්‍යාසගත කරන්න",
"settings_global": "ගෝලීය",
"settings_custom": "අභිරුචි",
"table_client": "අනුග්‍රාහකය",
"table_name": "නම",
"save_btn": "සුරකින්න",
"client_add": "අනුග්‍රාහකයක් එකතු කරන්න",
"client_new": "නව අනුග්‍රාහකය",
"client_edit": "අනුග්‍රාහකය සංස්කරණය කරන්න",
"client_identifier": "හඳුන්වනය",
"ip_address": "අ.ජා. කෙ. (IP) ලිපිනය",
"client_identifier_desc": "අනුග්‍රාහකයන් අ.ජා. කෙ. (IP) ලිපිනයක් හෝ මා.ප්‍ර.පා. (MAC) ලිපිනයක් මගින් හඳුනාගත හැකිය. මා.ප්‍ර.පා. හඳුන්වනයක් ලෙස භාවිතා කළ හැක්කේ AdGuard Home ද <0>DHCP සේවාදායකයක්</0> නම් පමණක් බව කරුණාවෙන් සලකන්න. ",
"form_enter_ip": "අ.ජා. කෙ. (IP) ඇතුළත් කරන්න",
"form_enter_mac": "MAC ඇතුළත් කරන්න",
"form_enter_id": "හඳුන්වනය ඇතුළත් කරන්න",
"form_add_id": "හඳුන්වනයක් එක් කරන්න",
"form_client_name": "අනුග්‍රාහකයේ නම ඇතුළත් කරන්න",
"name": "නම",
"client_global_settings": "ගෝලීය සැකසුම් භාවිතා කරන්න",
"client_deleted": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව ඉවත් කරන ලදි",
"client_added": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව එකතු කරන ලදි",
"client_updated": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව යාවත්කාල කරන ලදි",
"client_confirm_delete": "\"{{key}}\" අනුග්‍රාහකය ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"list_confirm_delete": "මෙම ලැයිස්තුව ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"auto_clients_desc": "AdGuard Home භාවිතා කරන අනුග්‍රාහකයන්‌ග‌ේ දත්ත, නමුත් වින්‍යාසය තුළ ගබඩා කර නොමැති",
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
"access_desc": "මෙහිදී ඔබට AdGuard Home DNS සේවාදායකය සඳහා ප්‍රවේශ වී‌‌‌‌මේ නීති වින්‍යාසගත කළ හැකිය.",
"access_allowed_title": "අවසර ලත් අනුග්‍රාහකයන්",
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. (IP) ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, AdGuard Home විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
"access_disallowed_title": "අවසර නොලත් අනුග්‍රාහකයන්",
"access_disallowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. (IP) ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, AdGuard Home විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් ඉල්ලීම් අත්හරිනු ඇත.",
"access_blocked_title": "අවහිර කළ වසම්",
"access_settings_saved": "ප්‍රවේශ වීමේ සැකසුම් සාර්ථකව සුරකින ලදි",
"updates_checked": "යාවත්කාලීන කිරීම් සාර්ථකව පරික්ෂා කර ඇත",
"updates_version_equal": "AdGuard Home යාවත්කාලීනයි",
"check_updates_now": "යාවත්කාල කිරීම සඳහා දැන් පරීක්ෂා කරන්න",
"dns_privacy": "DNS රහස්‍යතා",
"setup_dns_privacy_1": "<0>DNS-over-TLS:</0> <1>{{address}}</1> තන්තුව භාවිතා කරයි.",
"setup_dns_privacy_2": "<0>DNS-over-HTTPS:</0> <1>{{address}}</1> තන්තුව භාවිතා කරයි.",
"setup_dns_privacy_3": "<0>සංකේතාංකන ව.නා.ප. (DNS) කෙටුම්පත් සඳහා සහය දක්වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 9 පමණක් බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඔබ වෙනත් මෙහෙයුම් පද්ධති සඳහා අතිරේක මෘදුකාංග ස්ථාපනය කළ යුතුය.</0><0> ඔබට භාවිතා කළ හැකි මෘදුකාංග ලැයිස්තුවක් පහත දැක්‌වේ.</0>",
"setup_dns_privacy_android_2": "<1>DNS-over-HTTPS</1> සහ <1>DNS-over-TLS</1> සඳහා <0>AdGuard for Android</0> සහය දක්වයි.",
"setup_dns_privacy_ios_2": "<1>DNS-over-HTTPS</1> සහ <1>DNS-over-TLS</1> පිහිටුවීම් සඳහා <0>AdGuard for iOS</0> සහය දක්වයි.",
"setup_dns_privacy_other_2": "<0>dnsproxy</0> දන්නා සියලුම ආරක්ෂිත DNS කෙටුම්පත් සඳහා සහය දක්වයි.",
"setup_dns_privacy_other_3": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>dnscrypt-පෙරකලාසිය</0> සහය දක්වයි.",
"setup_dns_privacy_other_4": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>මොසිල්ලා ෆයර්ෆොක්ස්</0> සහය දක්වයි.",
"setup_dns_notice": "ඔබට <1>DNS-over-HTTPS</1> හෝ <1>DNS-over-TLS</1> භාවිතා කිරීම සඳහා AdGuard Home සැකසුම් තුළ <0>සංකේතාංකනය වින්‍යාසගත</0> කිරීමට අවශ්‍ය වේ.",
"rewrite_add": "DNS නැවත ලිවීමක් එකතු කරන්න",
"rewrite_confirm_delete": "\"{{key}}\" සඳහා DNS නැවත ලිවීම ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"dns_rewrites": "DNS නැවත ලිවීම්",
"form_domain": "වසම ඇතුළත් කරන්න",
"form_answer": "අ.ජා. කෙ. (IP) ලිපිනය ‌හෝ වසම ඇතුළත් කරන්න ",
"form_error_domain_format": "වලංගු නොවන වසම් ආකෘතියකි",
"form_error_answer_format": "වලංගු නොවන පිළිතුරු ආකෘතියකි",
"configure": "වින්‍යාසගත කරන්න",
"main_settings": "ප්‍රධාන සැකසුම්",
"block_services": "විශේෂිත සේවාවන් අවහිර කරන්න",
"blocked_services": "අවහිර කළ සේවාවන්",
"blocked_services_desc": "ජනප්‍රිය අඩවි සහ සේවාවන් ඉක්මනින් අවහිර කිරීමට ඉඩ දෙයි.",
"blocked_services_saved": "අවහිර කළ සේවාවන් සාර්ථකව සුරකින ලදි",
"blocked_services_global": "ගෝලීය අවහිර කළ සේවාවන් භාවිතා කරන්න",
"blocked_service": "අවහිර කළ සේවාව",
"block_all": "සියල්ල අවහිර කරන්න",
"unblock_all": "සියල්ල අනවහිර කරන්න",
"encryption_certificate_path": "සහතිකයේ මාර්ගය",
"encryption_private_key_path": "පුද්ගලික යතුරෙහි මාර්ගය",
"encryption_certificates_source_path": "සහතික ගොනු‌ව‌ෙහි මාර්ගය සකසන්න",
"encryption_certificates_source_content": "සහතිකවල අන්තර්ගත අලවන්න",
"encryption_key_source_path": "පුද්ගලික යතුරක ගොනුවක් සකසන්න",
"encryption_key_source_content": "පුද්ගලික යතු‌රෙහි අන්තර්ගත අලවන්න",
"stats_params": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"config_successfully_saved": "වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"interval_24_hour": "පැය 24",
"interval_days": "{{count}} දිනය",
"interval_days_plural": "දින {{count}}",
"domain": "වසම",
"answer": "පිළිතුර",
"filter_added_successfully": "පෙරහන සාර්ථකව එකතු කරන ලදි",
"filter_updated": "ලැයිස්තුව සාර්ථකව යාවත්කාලීන කර ඇත",
"statistics_configuration": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"statistics_retention": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම",
"statistics_retention_desc": "ඔබ කාල පරතරය අඩු කළහොත් සමහර දත්ත නැති වනු ඇත",
"statistics_clear": " සංඛ්‍යාලේඛන ඉවත් කරන්න",
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"statistics_retention_confirm": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"statistics_cleared": "සංඛ්‍යාලේඛන සාර්ථකව ඉවත් කරන ලදි",
"interval_hours": "පැය {{count}}",
"interval_hours_plural": "පැය {{count}}",
"filters_configuration": "පෙරහන් වින්‍යාසය",
"filters_enable": "පෙරහන් සබල කරන්න",
"filters_interval": "පෙරහන් යාවත්කාල කාල පරතරය",
"disabled": "අබල කර ඇත",
"username_label": "පරිශීලක නාමය",
"username_placeholder": "පරිශීලක නාමය ඇතුළත් කරන්න",
"password_label": "මුරපදය",
"password_placeholder": "මුරපදය ඇතුළත් කරන්න",
"sign_in": "පුරන්න",
"sign_out": "වරන්න",
"forgot_password": "මුරපදය අමතක වුණා ද?",
"forgot_password_desc": "ඔබගේ පරිශීලක ගිණුම සඳහා නව මුරපදයක් සෑදීමට කරුණාකර <0>මෙම පියවර</0> අනුගමනය කරන්න.",
"location": "ස්ථානය",
"orgname": "සංවිධානයේ නම",
"netname": "ජාල‌යේ නම",
"network": "ජාලය",
"descr": "විස්තරය",
"whois": "Whois",
"blocked_by_response": "ප්‍රතිචාරය අන්වර්ථ නාමයක් (CNAME) හෝ අ.ජා. කෙ. (IP) මගින් අවහිර කර ඇත",
"try_again": "නැවත උත්සහා කරන්න",
"example_rewrite_domain": "මෙම වසම් නාමය සඳහා පමණක් ප්‍රතිචාර නැවත ලියන්න.",
"example_rewrite_wildcard": "<0>example.org</0> සහ එහි සියලුම උප වසම් සඳහා ප්‍රතිචාර නැවත ලියන්න.",
"disable_ipv6": "IPv6 අබල කරන්න",
"disable_ipv6_desc": "මෙම අංගය සක්‍රීය කර ඇත්නම්, IPv6 ලිපින සඳහා වන සියලුම DNS විමසුම් (AAAA වර්ගය) අතහැර දමනු ලැබේ.",
"fastest_addr": "වේගවත්ම අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය",
"autofix_warning_text": "ඔබ \"නිරාකරණය කරන්න\" මත ක්ලික් කළහොත්, AdGuard Home ඔබගේ පද්ධතිය AdGuard Home DNS සේවාදායකය භාවිතා කිරීමට වින්‍යාසගත කරනු ඇත.",
"tags_title": "හැඳුනුම් සංකේත",
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූප වන හැඳුනුම් සංකේත ඔබට තෝරා ගත හැකිය. පෙරහන් නීති වලට හැඳුනුම් සංකේත ඇතුළත් කළ හැකි අතර ඒවා වඩාත් නිවැරදිව යෙදීමට ඔබට ඉඩ සලසයි. <0>වැඩිදුර ඉගෙන ගන්න</0>",
"form_select_tags": "අනුග්‍රාහක හැඳුනුම් සංකේත",
"check_title": "පෙරීම පරීක්ෂා කරන්න",
"check": "පරීක්ෂා කරන්න",
"form_enter_host": "ධාරක නාමයක් ඇතුළත් කරන්න",
"filtered_custom_rules": "අභිරුචි පෙරීමේ නීති මගින් පෙරහන් කරන ලදි",
"check_ip": "අ.ජා. කෙ. (IP) ලිපින: {{ip}}",
"check_cname": "CNAME: {{cname}}",
"check_reason": "හේතුව: {{reason}}",
"check_rule": "නීතිය: {{rule}}",
"check_service": "සේවාවෙහි නම: {{service}}",
"check_not_found": "ඔබගේ පෙරහන් ලැයිස්තු තුළ සොයා ගත නොහැක",
"client_confirm_block": "{{ip}} අනුග්‍රාහකය අවහිර කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"client_confirm_unblock": "{{ip}} අනුග්‍රාහකය අනවහිර කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"client_blocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අවහිර කරන ලදි",
"client_unblocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අනවහිර කරන ලදි",
"static_ip": "ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනය",
"static_ip_desc": "AdGuard Home යනු සේවාදායකයක් බැවින් එය නිසි ලෙස ක්‍රියා කිරීමට ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් අවශ්‍ය වේ. එසේ නොමැතිනම්, යම් අවස්ථාවක දී ඔබගේ මාර්ගකාරකය මෙම උපාංගයට වෙනත් අ.ජා. කෙ. ලිපිනයක් ලබා දිය හැකිය.",
"set_static_ip": "ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් සකසන්න",
"install_static_ok": "සුභ තොරතුරක්! ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය දැනටමත් වින්‍යාසගත කර ඇත",
"install_static_error": "මෙම ජාල අතුරුමුහුණත සඳහා AdGuard Home හට එය ස්වයංක්‍රීයව වින්‍යාසගත කළ නොහැක. කරුණාකර මෙය අතින් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සොයා ගන්න.",
"install_static_configure": "ගතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් භාවිතා කරන බව අපි අනාවරණය කර ‌ග‌ෙන ඇත්තෙමු - <0>{{ip}}</0>. එය ඔබගේ ස්ථිතික ලිපිනය ලෙස භාවිතා කිරීමට අවශ්‍යද?",
"confirm_static_ip": "AdGuard Home ඔබේ ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනය ලෙස {{ip}} වින්‍යාසගත කරනු ඇත. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?",
"list_updated": "{{count}} ලැයිස්තුව යාවත්කාලීන කරන ලදි",
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාලීන කරන ලදි",
"dnssec_enable": "DNSSEC සබල කරන්න",
"validated_with_dnssec": "DNSSEC සමඟ තහවුරු කර ඇත",
"show_blocked_responses": "අවහිර කර ඇත",
"blocked_safebrowsing": "ආරක්ෂිත සෙවීම මගින් අවහිර කරන ලද",
"blocked_adult_websites": "අවහිර කළ වැඩිහිටි වෙබ් අඩවි",
"blocked_threats": "අවහිර කළ තර්ජන",
"allowed": "අවසර ලත්",
"filtered": "පෙරහන් කරන ලද",
"rewritten": "නැවත ලියන ලද",
"safe_search": "ආරක්ෂිත සෙවීම",
"blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"milliseconds_abbreviation": "මිලි තත්."
}