badguardhome/client/src/__locales/si-lk.json
Ainar Garipov cd9eb3b3e4 Pull request: client: upd i18n
Updates #2643.

Squashed commit of the following:

commit b5cb0e164845fafe21964c91d14b804ec0b48606
Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM>
Date:   Mon Apr 19 16:21:14 2021 +0300

    client: upd i18n

commit 13ee98d64a4bd1953ea71cd51a15f5dc7cf4cf9e
Author: Ainar Garipov <A.Garipov@AdGuard.COM>
Date:   Mon Apr 19 16:11:58 2021 +0300

    client: upd i18n
2021-04-19 16:35:01 +03:00

540 lines
69 KiB
JSON

{
"client_settings": "අනුග්‍රාහක සැකසුම්",
"example_upstream_comment": "ඔබට අදහසක් සඳහන් කළ හැකිය",
"parallel_requests": "සමාන්තර ඉල්ලීම්",
"load_balancing": "ධාරිතාව තුලනය",
"local_ptr_title": "පෞද්ගලික ව.නා.ප. සේවාදායකයන්",
"local_ptr_placeholder": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් යොදන්න",
"resolve_clients_title": "අනුග්‍රාහකවල අ.ජා. කෙ. ලිපින ප්‍රතිවර්ත විසඳීම සබල කරන්න",
"check_dhcp_servers": "ග.ධා.වි.කෙ. සේවාදායකයන් සඳහා පරීක්ෂා කරන්න",
"save_config": "වින්‍යාසය සුරකින්න",
"enabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කර ඇත",
"disabled_dhcp": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කර ඇත",
"unavailable_dhcp_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් හට ඔබගේ මෙහෙයුම් පද්ධතියේ ග.ධා.වි.කෙ. සේවාදායකයක් ධාවනය කළ නොහැක",
"dhcp_title": "ග.ධා.වි.කෙ. සේවාදායකය (පර්යේෂණාත්මක!)",
"dhcp_description": "ඔබගේ මාර්ගකාරකය ග.ධා.වි.කෙ. (DHCP) සැකසුම් ලබා නොදෙන්නේ නම්, ඔබට ඇඩ්ගාර්ඩ් හි ඇති ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කළ හැකිය.",
"dhcp_enable": "ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කරන්න",
"dhcp_disable": "ග.ධා.වි.කෙ. සේවාදායකය අබල කරන්න",
"dhcp_config_saved": "ග.ධා.වි.කෙ. වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"dhcp_ipv4_settings": "ග.ධා.වි.කෙ. අයිපීවී 4 සැකසුම්",
"dhcp_ipv6_settings": "ග.ධා.වි.කෙ. අයිපීවී 6 සැකසුම්",
"form_error_required": "අවශ්‍ය ක්ෂේත්‍රයකි",
"form_error_ip4_format": "වලංගු නොවන IPv4 ආකෘතියකි",
"form_error_ip6_format": "වලංගු නොවන IPv6 ආකෘතියකි",
"form_error_ip_format": "වලංගු නොවන අ.ජා. කෙ. (IP) ආකෘතියකි",
"form_error_mac_format": "වලංගු නොවන මා.ප්‍ර.පා. ආකෘතියකි",
"form_error_client_id_format": "වලංගු නොවන අනුග්‍රාහක හැඳුනුම් ආකෘතියකි",
"form_error_server_name": "වලංගු නොවන සේවාදායක නාමයකි",
"form_error_positive": "0 ට වඩා වැඩි විය යුතුය",
"form_error_negative": "0 හෝ ඊට වැඩි විය යුතුය",
"dhcp_form_range_title": "අ.ජා. කෙ. (IP) ලිපින පරාසය",
"dhcp_form_range_start": "පරාසය ආරම්භය",
"dhcp_form_range_end": "පරාසය අවසානය",
"dhcp_interface_select": "ග.ධා.වි.කෙ. අතුරුමුහුණත තෝරන්න",
"dhcp_hardware_address": "දෘඩාංග ලිපිනය",
"dhcp_ip_addresses": "අ.ජා. කෙ. (IP) ලිපින",
"ip": "අ.ජා. කෙ. (IP)",
"dhcp_table_hostname": "ධාරක නාමය",
"dhcp_table_expires": "කල් ඉකුත් වීම",
"dhcp_warning": "ඔබට කෙසේ හෝ ග.ධා.වි.කෙ. සේවාදායකය සබල කිරීමට අවශ්‍ය නම්, ඔබේ ජාලයේ වෙනත් ක්‍රියාකාරී ග.ධා.වි.කෙ. සේවාදායකයක් නොමැති බව තහවුරු කරගන්න. මෙය සම්බන්ධිත උපාංග සඳහා අන්තර්ජාලය බිඳ දැමිය හැකිය!",
"dhcp_error": "ජාලයේ තවත් ග.ධා.වි.කෙ. සේවාදායකයක් තිබේද යන්න නිශ්චය කළ නොහැකි විය.",
"dhcp_static_ip_error": "ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් සැකසිය යුතුය. මෙම ජාල අතුරුමුහුණත ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් භාවිතයෙන් වින්‍යාසගත කර තිබේද යන්න තීරණය කිරීමට ඇඩ්ගාර්ඩ් හෝම් අසමත් විය. කරුණාකර ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් අතින් සකසන්න.",
"dhcp_dynamic_ip_found": "ඔබගේ පද්ධතිය <0>{{interfaceName}}</0> අතුරු මුහුණත සඳහා ගතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපින වින්‍යාසය භාවිතා කරයි. ග.ධා.වි.කෙ. සේවාදායකය භාවිතා කිරීම සඳහා ස්ථිතික අ.ජා. කෙ. ලිපිනයක් සැකසිය යුතුය. ඔබගේ වර්තමාන අ.ජා. කෙ. ලිපිනය <0>{{ipAddress}}</0> වේ. ඔබ \"ග.ධා.වි.කෙ. සබල කරන්න\" බොත්තම එබුවහොත් ඇඩ්ගාර්ඩ් හෝම් ස්වයංක්‍රීයව මෙම අ.ජා. කෙ. ලිපිනය ස්ථිතික ලෙස සකසනු ඇත.",
"dhcp_reset": "ග.ධා.වි.කෙ. වින්‍යාසය යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"country": "රට",
"city": "නගරය",
"delete_confirm": "\"{{key}}\" මකා දැමීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"form_enter_hostname": "ධාරක නාමය ඇතුළත් කරන්න",
"error_details": "දෝෂ විස්තර",
"response_details": "ප්‍රතිචාරය‌ෙහි විස්තර",
"request_details": "ඉල්ලීමෙහි විස්තර",
"client_details": "අනුග්‍රාහකයේ විස්තර",
"details": "විස්තර",
"back": "ආපසු",
"dashboard": "උපකරණ පුවරුව",
"settings": "සැකසුම්",
"filters": "පෙරහන්",
"filter": "පෙරහන",
"query_log": "විමසුම් ලොගය",
"compact": "සංක්ෂිප්ත",
"nothing_found": "කිසිවක් සොයාගත නොහැක",
"faq": "නිති අසන පැණ",
"version": "අනුවාදය",
"address": "ලිපිනය",
"protocol": "කෙටුම්පත",
"on": "සක්‍රියයි",
"off": "අක්‍රියයි",
"copyright": "ප්‍රකාශන හිමිකම",
"homepage": "මුල් පිටුව",
"report_an_issue": "ගැටලුවක් වාර්තා කරන්න",
"privacy_policy": "රහස්‍යතා ප්‍රතිපත්තිය",
"enable_protection": "ආරක්ෂණය සබල කරන්න",
"enabled_protection": "ආරක්ෂණය සබල කර ඇත",
"disable_protection": "ආරක්ෂණය අබල කරන්න",
"disabled_protection": "ආරක්ෂණය අබල කර ඇත",
"refresh_statics": "සංඛ්‍යාලේඛන නැවුම් කරන්න",
"dns_query": "ව.නා.ප. (DNS) විමසුම්",
"blocked_by": "<0>පෙරහන් මගින් අවහිර කරන ලද</0>",
"stats_malware_phishing": "අවහිර කළ ද්වේශාංග/තතුබෑම්",
"stats_adult": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි",
"stats_query_domain": "ජනප්‍රිය විමසන ලද වසම්",
"for_last_24_hours": "පසුගිය පැය 24 සඳහා",
"for_last_days": "පසුගිය දින {{count}} සඳහා",
"for_last_days_plural": "පසුගිය දින {{count}} සඳහා",
"no_domains_found": "වසම් කිසිවක් සොයා ගත නොහැකි විය",
"requests_count": "ඉල්ලීම් ගණන",
"top_blocked_domains": "ජනප්‍රිය අවහිර කළ වසම්",
"top_clients": "ජනප්‍රිය අනුග්‍රාහකයන්",
"no_clients_found": "අනුග්‍රාහකයින් හමු නොවිණි",
"general_statistics": "පොදු සංඛ්‍යාලේඛන",
"number_of_dns_query_days": "පසුගිය දින {{count}} සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_days_plural": "පසුගිය දින {{count}} සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_24_hours": "පසුගිය හෝරා 24 සඳහා සැකසූ ව.නා.ප. විමසුම් ගණන",
"number_of_dns_query_blocked_24_hours": "දැන්වීම් වාරණ පෙරහන් සහ ධාරක වාරණ ලැයිස්තු මගින් අවහිර කරන ලද ව.නා.ප. ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_by_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්ෂණ ඒකකය මගින් අවහිර කරන ලද ව.නා.ප. ඉල්ලීම් ගණන",
"number_of_dns_query_blocked_24_hours_adult": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි ගණන",
"enforced_save_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කරන ලද",
"number_of_dns_query_to_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කළ සෙවුම් යන්ත්‍ර සඳහා ව.නා.ප. ඉල්ලීම් ගණන",
"average_processing_time": "සාමාන්‍ය සැකසුම් කාලය",
"average_processing_time_hint": "ව.නා.ප. ඉල්ලීමක් සැකසීමේ සාමාන්‍ය කාලය මිලි තත්පර වලින්",
"block_domain_use_filters_and_hosts": "පෙරහන් සහ ධාරක ගොනු භාවිතා කරමින් වසම් අවහිර කරන්න",
"filters_block_toggle_hint": "ඔබට අවහිර කිරීමේ නීති <a>පෙරහන්</a> තුළ පිහිටුවිය හැකිය.",
"use_adguard_browsing_sec": "ඇඩ්ගාර්ඩ් පිරික්සුම් ආරක්ෂණ වියමන සේවාව භාවිතා කරන්න",
"use_adguard_parental": "ඇඩ්ගාර්ඩ් දෙමාපිය පාලන වියමන සේවාව භාවිතා කරන්න",
"use_adguard_parental_hint": "වසමේ වැඩිහිටියන්ට අදාල කරුණු අඩංගු දැයි ඇඩ්ගාර්ඩ් හෝම් විසින් පරීක්ෂා කරනු ඇත. එය පිරික්සුම් ආරක්ෂණ වියමන සේවාව මෙන් රහස්‍යතා හිතකාමී යෙ.ක්‍ර. අ.මු. (API) භාවිතා කරයි.",
"enforce_safe_search": "ආරක්ෂිත සෙවීම බලාත්මක කරන්න",
"enforce_save_search_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් හට පහත සෙවුම් යන්ත්‍ර තුළ ආරක්ෂිත සෙවීම බලාත්මක කළ හැකිය: ගූගල්, යූටියුබ්, බින්ග්, ඩක්ඩක්ගෝ, යාන්ඩෙක්ස් සහ පික්සාබේ.",
"no_servers_specified": "සේවාදායක කිසිවක් නිශ්චිතව දක්වා නැත",
"general_settings": "පොදු සැකසුම්",
"dns_settings": "ව.නා.ප. සැකසුම්",
"dns_blocklists": "ව.නා.ප. අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු",
"dns_allowlists": "ව.නා.ප. අවසර දීමේ ලැයිස්තු",
"dns_blocklists_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් විසින් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු වලට ගැලපෙන වසම් අවහිර කරනු ඇත.",
"dns_allowlists_desc": "අවසර දීමේ ව.නා.ප. ලැයිස්තුවල වසම් කිසියම් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවක අඩංගු වුවද එය නොසලකා හැර අවසර දෙනු ලැබේ.",
"custom_filtering_rules": "අභිරුචි පෙරීමේ නීති",
"encryption_settings": "සංකේතාංකන සැකසුම්",
"dhcp_settings": "ග.ධා.වි.කෙ. සැකසුම්",
"upstream_dns": "Upstream ව.නා.ප. සේවාදායකයන්",
"upstream_dns_help": "පේළියකට එක් සේවාදායක ලිපිනය බැගින් ඇතුළත් කරන්න. upstream ව.නා.ප. (DNS) \n සේවාදායකයන් වින්‍යාසගත කිරීම ගැන <a>තව දැනගන්න</a>.",
"upstream_dns_configured_in_file": "{{path}} හි වින්‍යාසගත කර ඇත",
"apply_btn": "යොදන්න",
"disabled_filtering_toast": "පෙරීම අබල කර ඇත",
"enabled_filtering_toast": "පෙරීම සබල කර ඇත",
"disabled_safe_browsing_toast": "ආරක්ෂිත සෙවීම අබල කර ඇත",
"enabled_safe_browsing_toast": "ආරක්ෂිත සෙවීම සබල කර ඇත",
"disabled_parental_toast": "Parental control අබල කර ඇත",
"enabled_parental_toast": "Parental control සබල කර ඇත",
"disabled_safe_search_toast": "ආරක්ෂිත සෙවීම අබල කර ඇත",
"enabled_save_search_toast": "ආරක්ෂිත සෙවීම සබල කර ඇත",
"enabled_table_header": "සබල කර ඇත",
"name_table_header": "නම",
"list_url_table_header": "ඒ.ස.නි.(URL) ලැයිස්තුව",
"rules_count_table_header": "නීති ගණන",
"last_time_updated_table_header": "අවසන් වරට යාවත්කාලීන කරන ලද",
"actions_table_header": "ක්‍රියාමාර්ග",
"request_table_header": "ඉල්ලීම",
"edit_table_action": "සංස්කරණය කරන්න",
"delete_table_action": "මකන්න",
"elapsed": "ගත වූූූ කාලය",
"filters_and_hosts_hint": "ඇඩ්ගාර්ඩ් හෝම් මූලික දැන්වීම් වාරණ නීති සහ ධාරක ගොනු පද ගැලපුම් තේරුම් ගනී.",
"no_blocklist_added": "අවහිර කිරීමේ ලැයිස්තු එකතු කර නැත",
"no_whitelist_added": "අවසර දීමේ ලැයිස්තු එකතු කර නැත",
"add_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවක් එකතු කරන්න",
"add_allowlist": "අවසර දීමේ ලැයිස්තුවක් එකතු කරන්න",
"cancel_btn": "අහෝසි කරන්න",
"enter_name_hint": "නම ඇතුළත් කරන්න",
"enter_url_or_path_hint": "ලැයිස්තුවක ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයක් ඇතුළත් කරන්න",
"check_updates_btn": "යාවත්කාල පරීක්ෂා කරන්න",
"new_blocklist": "නව අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"new_allowlist": "නව අවසර දීමේ ලැයිස්තුව",
"edit_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව සංස්කරණය කරන්න",
"edit_allowlist": "අවසර දීමේ ලැයිස්තුව සංස්කරණය කරන්න",
"choose_blocklist": "අවහිර කීරීමේ ලැයිස්තුවක් තෝරන්න",
"choose_allowlist": "අනවහිර කීරීමේ ලැයිස්තුවක් තෝරන්න",
"enter_valid_blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුළත් කරන්න.",
"enter_valid_allowlist": "අවසර දීමේ ලැයිස්තුවට වලංගු ඒ.ස.නි.(URL) ලිපිනයක් ඇතුළත් කරන්න.",
"form_error_url_format": "වලංගු නොවන ඒ.ස.නි.(URL) ආකෘතියකි",
"form_error_url_or_path_format": "ලැයිස්තුවක වලංගු නොවන ඒ.ස.නි.(URL) හෝ ස්ථීර මාර්ගයකි",
"custom_filter_rules": "අභිරුචි පෙරීමේ නීති",
"custom_filter_rules_hint": "පේළියකට එක් නීතියක් බැගින් ඇතුළත් කරන්න. ඔබට දැන්වීම් අවහිර කිරීමේ නීති හෝ ධාරක ගොනු පද ගැලපුම් භාවිතා කළ හැකිය.",
"examples_title": "උදාහරණ",
"example_meaning_filter_block": "example.org වසමට සහ එහි සියලුම උප වසම් වලට පිවිසීම අවහිර කරයි",
"example_meaning_filter_whitelist": "example.org වසමට සහ එහි සියලුම උප වසම් වලට ප්‍රවේශය අවහිර නොකරයි",
"example_meaning_host_block": "ඇඩ්ගාර්ඩ් හෝම් දැන් example.org වසම සඳහා 127.0.0.1 ලිපිනය ලබා දෙනු ඇත (නමුත් එහි උප ලිපින නොවේ).",
"example_comment": "! මෙතැන අදහස් දැක්වීමක්",
"example_comment_meaning": "විස්තර කිරීමක්",
"example_comment_hash": "# එසේම අදහස් දැක්වීමක්",
"example_regex_meaning": "නිශ්චිතව දක්වා ඇති නිත්‍ය වාක්‍යවිධියට ගැලපෙන වසම් වෙත පිවිසීම අවහිර කරයි",
"example_upstream_regular": "සාමාන්‍ය ව.නා.ප. (UDP හරහා)",
"example_upstream_dot": "සංකේතාංකනය කළ <0>DNS-over-TLS</0>",
"example_upstream_doh": "සංකේතාංකනය කළ <0>DNS-over-HTTPS</0>",
"example_upstream_doq": "සංකේතාංකනය කළ <0>DNS-over-QUIC</0>",
"example_upstream_tcp": "සාමාන්‍ය ව.නා.ප. (TCP/ස.පා.කෙ. හරහා) ",
"all_lists_up_to_date_toast": "සියලුම ලැයිස්තු දැනටමත් යාවත්කාලීනයි",
"dns_test_ok_toast": "සඳහන් කළ ව.නා.ප. සේවාදායකයන් නිවැරදිව ක්‍රියා කරයි",
"dns_test_not_ok_toast": "සේවාදායක \"{{key}}\": භාවිතා කළ නොහැකි විය, කරුණාකර ඔබ එය නිවැරදිව ලියා ඇත්දැයි පරීක්ෂා කරන්න",
"unblock": "අනවහිර",
"block": "අවහිර",
"disallow_this_client": "මෙම අනුග්‍රාහකයට අවසර නොදෙන්න",
"allow_this_client": "මෙම අනුග්‍රාහකයට අවසර දෙන්න",
"block_for_this_client_only": "මෙම අනුග්‍රාහකයට පමණක් අවහිර කරන්න",
"unblock_for_this_client_only": "මෙම අනුග්‍රාහකයට පමණක් අනවහිර කරන්න",
"time_table_header": "වේලාව",
"date": "දිනය",
"domain_name_table_header": "වසම් නාමය",
"domain_or_client": "වසම හෝ අනුග්‍රාහකය",
"type_table_header": "වර්ගය",
"response_table_header": "ප්‍රතිචාරය",
"response_code": "ප්‍රතිචාර කේතය",
"client_table_header": "අනුග්‍රාහකය",
"empty_response_status": "හිස්",
"show_all_filter_type": "සියල්ල පෙන්වන්න",
"show_filtered_type": "පෙරූ දෑ පෙන්වන්න",
"refresh_btn": "නැවුම් කරන්න",
"previous_btn": "පෙර",
"next_btn": "ඊළඟ",
"loading_table_status": "පූරණය ‌වෙමින්...",
"page_table_footer_text": "පිටුව",
"rows_table_footer_text": "පේළි",
"updated_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති යාවත්කාල කරන ලදි",
"rule_removed_from_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළින් නීතියක් ඉවත් කරන ලදි {{rule}}",
"rule_added_to_custom_filtering_toast": "අභිරුචි පෙරීමේ නීති තුළට මෙම නීතිය එකතු කරන ලදි {{rule}}",
"query_log_response_status": "තත්ත්වය: {{value}}",
"query_log_filtered": "{{filter}} මගින් පෙරහන් කරන ලදි",
"query_log_confirm_clear": "සම්පූර්ණ විමසුම් ලොගය ඉවත් කිරීමට අවශ්‍ය යැයි ඔබට විශ්වාසද?",
"query_log_updated": "විමසුම් ලොගය සාර්ථකව යාවත්කාලීන කරන ලදි",
"query_log_clear": "විමසුම් ලොග ඉවත් කරන්න",
"query_log_retention": "විමසුම් ලොග රඳවා තබා ගැනීම",
"query_log_enable": "ලොගය සබල කරන්න",
"query_log_configuration": "ලොග වින්‍යාසය",
"query_log_disabled": "විමසුම් ලොගය අබල කර ඇති අතර එය <0>සැකසුම්</0> තුළ වින්‍යාසගත කළ හැකිය",
"query_log_strict_search": "ඉතා නිවැරදිව සෙවීම සඳහා ද්විත්ව උද්ධෘතය භාවිතා කරන්න",
"query_log_retention_confirm": "විමසුම් ලොගය රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"anonymize_client_ip": "අනුග්‍රාහකයෙහි අ.ජා. කෙ. (IP) නිර්නාමික කරන්න",
"anonymize_client_ip_desc": "ලොග සහ සංඛ්‍යාලේඛන තුළ අනුග්‍රාහකයේ සම්පූර්ණ අ.ජා. කෙ. ලිපිනය සුරකීමෙන් වලකින්න",
"dns_config": "ව.නා.ප. සේවාදායක වින්‍යාසය",
"dns_cache_config": "ව.නා.ප. නිහිත වින්‍යාසය",
"dns_cache_config_desc": "මෙහිදී ඔබට ව.නා.ප. නිහිතය වින්‍යාසගත කළ හැකිය",
"blocking_mode": "අවහිර කරන ආකාරය",
"default": "සුපුරුදු",
"nxdomain": "නොපවතින වසම",
"refused": "REFUSED",
"null_ip": "අභිශූන්‍යය අ.ජා. කෙ.",
"custom_ip": "අභිරුචි අ.ජා. කෙ.",
"blocking_ipv4": "අයි.පී.වී.4 අවහිර කිරීම\n",
"blocking_ipv6": "අයි.පී.වී.6 අවහිර කිරීම",
"client_id": "අනුග්‍රාහකයේ හැඳුනුම",
"client_id_placeholder": "අනුග්‍රාහකයේ හැඳුනුම යොදන්න",
"download_mobileconfig": "වින්‍යාසගත ගොනුව බාගන්න",
"plain_dns": "සරල ව.නා.ප.",
"form_enter_rate_limit": "අනුපාත සීමාව ඇතුළත් කරන්න",
"rate_limit": "අනුපාත සීමාව",
"edns_enable": "EDNS අනුග්‍රාහක අනුජාලය සබල කරන්න",
"blocking_ipv4_desc": "අවහිර කළ A ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා. කෙ. (IP) ලිපිනය",
"blocking_ipv6_desc": "අවහිර කළ AAAA ඉල්ලීමක් සඳහා ආපසු එවිය යුතු අ.ජා. කෙ. (IP) ලිපිනය",
"blocking_mode_default": "පොදු: දැන්වීම් අවහිර කරන ආකාරයේ නීතියක් මගින් අවහිර කළ විට REFUSED සමඟ ප්‍රතිචාර දක්වයි; /etc/host-style ආකාරයේ නීතියක් මගින් අවහිර කළ විට නීතියේ දක්වා ඇති අ.ජා. කෙ. ලිපිනය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_refused": "REFUSED: REFUSED කේතය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_nxdomain": "නොපවතින වසම (NXDOMAIN): NXDOMAIN කේතය සමඟ ප්‍රතිචාර දක්වයි",
"blocking_mode_null_ip": "අභිශූන්‍යය අ.ජා. කෙ. : ශුන්‍ය අ.ජා. කෙ. ලිපිනය සමඟ ප්‍රතිචාර දක්වයි (A සඳහා 0.0.0.0; AAAA සඳහා ::)",
"blocking_mode_custom_ip": "අභිරුචි අන්තර්ජාල කෙටුම්පත: අතින් සැකසූ අ.ජා. කෙ. ලිපිනයක් සමඟ ප්‍රතිචාර දක්වයි",
"upstream_dns_client_desc": "ඔබ මෙම ක්ෂේත්‍රය හිස්ව තබා ගන්නේ නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් <0>ව.නා.ප. සැකසුම්</0> හි වින්‍යාසගත කර ඇති සේවාදායකයන් භාවිතා කරනු ඇත.",
"tracker_source": "ලුහුබැඳීම් මූලාශ්‍රය",
"source_label": "මූලාශ්‍රය",
"found_in_known_domain_db": "දැනුවත් වසම් දත්ත ගබඩාවේ හමු විය.",
"category_label": "ප්‍රවර්ගය",
"rule_label": "නීති(ය)",
"list_label": "ලැයිස්තුව",
"unknown_filter": "{{filterId}} නොදන්නා පෙරහනකි",
"known_tracker": "දැනුවත් ලුහුබැඳීමක්",
"install_welcome_title": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සාදරයෙන් පිළිගනිමු!",
"install_welcome_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් යනු ජාලය පුරා ඇති දැන්වීම් සහ ලුහුබැඳීම අවහිර කරන ව.නා.ප. සේවාදායකි. ඔබගේ මුළු ජාලය සහ සියලුම උපාංග පාලනය කිරීමට ඉඩ සලසා දීම එහි පරමාර්ථය යි, එයට අනුග්‍රාහක පාර්ශවීය වැඩසටහනක් භාවිතා කිරීම අවශ්‍ය නොවේ.",
"install_settings_title": "පරිපාලක වියමන අතුරු මුහුණත",
"install_settings_listen": "සවන් දෙන අතුරු මුහුණත",
"install_settings_port": "කවුළුව",
"install_settings_interface_link": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක වියමන අතුරු මුහුණත පහත ලිපිනයන්ගෙන් ප්‍රවේශ විය හැකිය:",
"form_error_port": "වලංගු කවුළුවක අගයක් යොදන්න",
"install_settings_dns": "ව.නා.ප. සේවාදායකය",
"install_settings_dns_desc": "පහත ලිපිනයන්හි ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීම සඳහා ඔබගේ උපාංග හෝ මාර්ගකාරකය වින්‍යාසගත කිරීමට අවශ්‍ය වනු ඇත:",
"install_settings_all_interfaces": "සියලුම අතුරුමුහුණත්",
"install_auth_title": "සත්‍යාපනය",
"install_auth_desc": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක වියමන අතුරු මුහුණතට මුරපද සත්‍යාපනය වින්‍යාසගත කිරීම අතිශයින් නිර්දේශ කෙරේ. එය ඔබගේ ස්ථානීය ජාල‌යෙන් පමණක් ප්‍රවේශ විය හැකි වුවද, එය තව දුරටත් සීමා රහිත ප්‍රවේශයකින් ආරක්ෂා කර ගැනීම වැදගත් ය.",
"install_auth_username": "පරිශීලක නාමය",
"install_auth_password": "මුරපදය",
"install_auth_confirm": "මුරපදය තහවුරු කරන්න",
"install_auth_username_enter": "පරිශීලක නාමය ඇතුළත් කරන්න",
"install_auth_password_enter": "මුරපදය ඇතුළත් කරන්න",
"install_step": "පියවර",
"install_devices_title": "ඔබගේ උපාංග වින්‍යාසගත කරන්න",
"install_devices_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කිරීම ආරම්භයට, ඔබගේ උපාංග එය පරිශ්‍රීලනයට වින්‍යාසගත කිරීම අවශ්‍ය වේ.",
"install_submit_title": "සුභ පැතුම්!",
"install_submit_desc": "පිහිටුවීමේ ක්‍රියා පටිපාටිය අවසන් වී ඇති අතර ඔබ ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතය ආරම්භ කිරීමට සූදානම්ය.",
"install_devices_router": "මාර්ගකාරකය",
"install_devices_router_desc": "මෙම පිහිටුම ඔබගේ නිවසේ මාර්ගකාරකයට සම්බන්ධ සියලුම උපාංග ස්වයංක්‍රීයව ආවරණය කරන අතර ඔබට ඒවා අතින් වින්‍යාසගත කිරීමට අවශ්‍ය නොවනු ඇත.",
"install_devices_address": "ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය පහත ලිපිනයන්ට සවන් දෙමින් පවතී",
"install_devices_router_list_2": "ග.ධා.වි.කෙ. (DHCP)/ ව.නා.ප. (DNS) සැකසුම් සොයා ගන්න. ඉලක්කම් කට්ටල දෙකකට හෝ තුනකට ඉඩ දෙන ක්ෂේත්‍රයක් අසල ඇති ව.නා.ප. අක්ෂර සොයන්න, සෑම එකක්ම ඉලක්කම් එකේ සිට තුන දක්වා කාණ්ඩ හතරකට බෙදා ඇත.",
"install_devices_router_list_3": "ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින එහි ඇතුළත් කරන්න.",
"install_devices_router_list_4": "ඔබට සමහර වර්ගයේ මාර්ගකාරකය වල අභිරුචි ව.නා.ප. සේවාදායකයක් සැකසිය නොහැක. මෙම අවස්ථාවේදී ඇඩ්ගාර්ඩ් හෝම් <0>ග.ධා.වි.කෙ. සේවාදායකයක්</0> ලෙස පිහිටුවන්නේ නම් එය උපකාර වනු ඇත. එසේ නොමැතිනම්, ඔබගේ විශේෂිත මාර්ගකාරක මාදිළිය සඳහා වූ ව.නා.ප. සේවාදායකයන් රිසිකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොත පරීක්ෂා කළ යුතුය.",
"install_devices_windows_list_1": "ආරම්භක මෙනුව හෝ වින්ඩෝස් සෙවුම හරහා පාලක පැනලය විවෘත කරන්න.",
"install_devices_windows_list_2": "ජාල සහ අන්තර්ජාල ප්‍රවර්ගයට ගොස් පසුව ජාල සහ බෙදාගැනීමේ මධ්‍යස්ථානය වෙත යන්න.",
"install_devices_windows_list_3": "උපයුක්තක‌‌‌යෙහි සැකසුම් වෙනස් කිරීම තිරයේ වම් පසින් සොයාගෙන එය මත ක්ලික් කරන්න.",
"install_devices_windows_list_4": "ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය තෝරන්න, එය මත දකුණු-ක්ලික් කර ගුණාංග තෝරන්න.",
"install_devices_windows_list_5": "ලැයිස්තුවේ ඇති අන්තර්ජාල කෙටුම්පත් අනුවාදය 4 (TCP/IP) සොයාගෙන එය තෝරා ඉන්පසු ගුණාංග මත නැවත ක්ලික් කරන්න.",
"install_devices_windows_list_6": "'පහත සඳහන් ව.නා.ප. සේවාදායක ලිපින භාවිතා කරන්න' යන්න තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"install_devices_macos_list_1": "ඇපල් අයිකනය මත ක්ලික් කර පද්ධති මනාපයන් වෙත යන්න.",
"install_devices_macos_list_2": "ජාලය මත ක්ලික් කරන්න.",
"install_devices_macos_list_3": "ඔබගේ ලැයිස්තුවේ පළමු සම්බන්ධතාවය තෝරා උසස් මත ක්ලික් කරන්න.",
"install_devices_macos_list_4": "ව.නා.ප. (DNS) තීරුව තෝරා ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"install_devices_android_list_1": "ඇන්ඩ්‍රොයිඩ් මෙනුවෙහි මුල් තිරයෙන්, සැකසීම් මත තට්ටු කරන්න.",
"install_devices_android_list_2": "මෙනුවේ වයි-ෆයි මත තට්ටු කරන්න. පවතින සියලුම ජාල ලැයිස්තුගත කර ඇති තිරය පෙන්වනු ඇත (ජංගම සම්බන්ධතාවය සඳහා අභිරුචි ව.නා.ප. සැකසිය නොහැක).",
"install_devices_android_list_3": "ඔබ සම්බන්ධ වී ඇති ජාලය මත දිගු වේලාවක් ඔබන්න, ඉන්පසුව ජාලය වෙනස් කිරීම මත තට්ටු කරන්න.",
"install_devices_android_list_4": "ඔබට සමහර උපාංගවල වැඩිදුර සැකසුම් බැලීමට \"උසස්\" සඳහා වූ කොටුව සලකුණු කිරීමට අවශ්‍ය විය හැකිය. එමෙන්ම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ව.නා.ප. (DNS) සැකසුම් වෙනස් කිරීමට අ.ජා. කෙ. (IP) සැකසුම්, ග.ධා.වි.කෙ. (DHCP) සිට ස්ථිතික වෙත මාරු කළ යුතුය.",
"install_devices_android_list_5": "ව.නා.ප. 1 සහ ව.නා.ප. 2 පිහිටුවීම් අගයන් ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින වලට වෙනස් කරන්න.",
"install_devices_ios_list_1": "මුල් තිරයේ සිට, සැකසුම් මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_2": "වම්පස මෙනුවෙහි වයි-ෆයි තෝරන්න (ජංගම දුරකථන සඳහා ව.නා.ප. වින්‍යාසගත කිරීමට නොහැකිය).",
"install_devices_ios_list_3": "දැනට ක්‍රියාකාරී ජාලයයහෙි නම මත තට්ටු කරන්න.",
"install_devices_ios_list_4": "ව.නා.ප. (DNS) ක්ෂේත්‍රය තුළ ඔබගේ ඇඩ්ගාර්ඩ් හෝම් සේවාදායක ලිපින ඇතුළත් කරන්න.",
"get_started": "ආරම්භ කර ගන්න",
"next": "ඊළඟ",
"open_dashboard": "උපකරණ පුවරුව විවෘත කරන්න",
"install_saved": "සාර්ථකව සුරකින ලදි",
"encryption_title": "සංකේතාංකනය",
"encryption_desc": "ගුප්තකේතනය (HTTPS/TLS) සඳහා ව.නා.ප. සහ පරිපාලක වියමන අතුරු මුහුණත සහය දක්වයි",
"encryption_config_saved": "සංකේතාංකන වින්‍යාසය සුරකින ලදි",
"encryption_server": "සේවාදායක‌‌‌‌යේ නම",
"encryption_server_enter": "ඔබගේ වසම් නාමය ඇතුළත් කරන්න",
"encryption_redirect": "ස්වයංක්‍රීයව HTTPS වෙත හරවා යවන්න",
"encryption_redirect_desc": "සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් ඔබව ස්වයංක්‍රීයව HTTP සිට HTTPS ලිපින වෙත හරවා යවනු ඇත.",
"encryption_https": "HTTPS කවුළුව",
"encryption_https_desc": "HTTPS කවුළුව වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ප්‍රවේශ විය හැකි අතර එය '/dns-query' ස්ථානයේ DNS-over-HTTPS ද ලබා දෙනු ඇත.",
"encryption_dot": "DNS-over-TLS කවුළුව",
"encryption_dot_desc": "මෙම කවුළුව වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා DNS-over-TLS සේවාදායකයක් ක්‍රියාත්මක කරනු ඇත.",
"encryption_doq": "DNS-over-QUIC කවුළුව",
"encryption_doq_desc": "මෙම කවුළුව වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම කවුළුව හරහා DNS-over-QUIC සේවාදායකයක් ක්‍රියාත්මක කරනු ඇත. එය පර්යේෂණාත්මක වන අතර විශ්වාසදායක නොවිය හැකිය. එසේම, මේ වන විට එයට සහාය දක්වන බොහෝ අනුග්‍රාහකයින් නොමැත.",
"encryption_certificates": "සහතික",
"encryption_certificates_input": "ඔබගේ PEM-කේතාංකනය කළ සහතික පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_status": "තත්ත්වය",
"encryption_expire": "කල් ඉකුත් වීම",
"encryption_key": "පුද්ගලික යතුර",
"encryption_key_input": "ඔබගේ සහතිකය සඳහා PEM-කේතාංකනය කළ පුද්ගලික යතුර පිටපත් කර මෙහි අලවන්න.",
"encryption_enable": "සංකේතාංකනය සබල කරන්න (HTTPS, DNS-over-HTTPS සහ DNS-over-TLS)",
"encryption_enable_desc": "සංකේතාංකනය සබල කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් පරිපාලක අතුරුමුහුණත HTTPS හරහා ක්‍රියා කරනු ඇති අතර ව.නා.ප. සේවාදායකය DNS-over-HTTPS සහ DNS-over-TLS හරහා ලැබෙන ඉල්ලීම් සඳහා සවන් දෙනු ඇත.",
"encryption_chain_valid": "සහතික දාමය වලංගු ය",
"encryption_chain_invalid": "සහතික දාමය වලංගු නොවේ",
"encryption_key_valid": "මෙය වලංගු {{type}} පුද්ගලික යතුරකි",
"encryption_key_invalid": "මෙය වලංගු නොවන {{type}} පුද්ගලික යතුරකි",
"encryption_subject": "මාතෘකාව",
"encryption_issuer": "නිකුත් කරන්නා",
"encryption_hostnames": "ධාරක නාම",
"encryption_reset": "සංකේතාංකන සැකසුම් යළි පිහිටුවීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"topline_expiring_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත්වීමට ආසන්න වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"topline_expired_certificate": "ඔබගේ SSL සහතිකය කල් ඉකුත් වී ඇත. <0>සංකේතාංකන සැකසුම්</0> යාවත්කාල කරන්න.",
"form_error_port_range": "80-65535 පරාසය හි කවුළුවක අගයක් ඇතුළත් කරන්න",
"form_error_port_unsafe": "මෙය අනාරක්ෂිත කවුළුවකි",
"form_error_equal": "සමාන නොවිය යුතුය",
"form_error_password": "මුරපදය නොගැලපුුුුුුණි",
"reset_settings": "සැකසුම් යළි පිහිටුවන්න",
"update_announcement": "ඇඩ්ගාර්ඩ් හෝම් {{version}} දැන් ලබා ගත හැකිය! වැඩි විස්තර සඳහා <0>මෙහි ක්ලික් කරන්න</0>.",
"setup_guide": "පිහිටුවීමේ මාර්ගෝපදේශය",
"dns_addresses": "ව.නා.ප. ලිපින",
"dns_start": "ව.නා.ප. සේවාදායකය ආරම්භ වෙමින් පවතී",
"dns_status_error": "ව.නා.ප. සේවාදායකයේ තත්වය පරීක්ෂා කිරීමේදී දෝෂයකි",
"down": "පහත",
"fix": "නිරාකරණය කරන්න",
"dns_providers": "මෙහි තෝරා ගැනීමට <0>දැනුවත් ව.නා.ප. සපයන්නන්ගේ ලැයිස්තුවක්</0> ඇත.",
"update_now": "දැන් \tයාවත්කාල කරන්න",
"update_failed": "ස්වයංක්‍රීය යාවත්කාල කිරීම අසාර්ථක විය. අතින් යාවත්කාල කිරීමට කරුණාකර <a>පියවර අනුගමනය කරන්න</a>.",
"processing_update": "කරුණාකර රැඳී සිටින්න, ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාලීන වෙමින් පවතී",
"clients_title": "අනුග්‍රාහකයන්",
"clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් වෙත සම්බන්ධ කර ඇති උපාංග වින්‍යාසගත කරන්න",
"settings_global": "ගෝලීය",
"settings_custom": "අභිරුචි",
"table_client": "අනුග්‍රාහකය",
"table_name": "නම",
"save_btn": "සුරකින්න",
"client_add": "අනුග්‍රාහකයක් එකතු කරන්න",
"client_new": "නව අනුග්‍රාහකය",
"client_edit": "අනුග්‍රාහකය සංස්කරණය කරන්න",
"client_identifier": "හඳුන්වනය",
"ip_address": "අ.ජා. කෙ. (IP) ලිපිනය",
"form_enter_ip": "අ.ජා. කෙ. (IP) ඇතුළත් කරන්න",
"form_enter_subnet_ip": "\"{{cidr}}\" අනුජාලයෙහි අ.ජා. කෙ. ලිපිනයක් යොදන්න.",
"form_enter_mac": "මා.ප්‍ර.පා. (MAC) ඇතුළත් කරන්න",
"form_enter_id": "හඳුන්වනය ඇතුළත් කරන්න",
"form_add_id": "හඳුන්වනයක් එක් කරන්න",
"form_client_name": "අනුග්‍රාහකයේ නම ඇතුළත් කරන්න",
"name": "නම",
"client_global_settings": "ගෝලීය සැකසුම් භාවිතා කරන්න",
"client_deleted": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව ඉවත් කරන ලදි",
"client_added": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව එකතු කරන ලදි",
"client_updated": "\"{{key}}\" අනුග්‍රාහකය සාර්ථකව යාවත්කාල කරන ලදි",
"clients_not_found": "අනුග්‍රාහකයින් හමු නොවිණි",
"client_confirm_delete": "\"{{key}}\" අනුග්‍රාහකය ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"list_confirm_delete": "මෙම ලැයිස්තුව ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"auto_clients_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් භාවිතා කරන අනුග්‍රාහකයන්‌ගේ දත්ත, නමුත් වින්‍යාසය තුළ ගබඩා කර නොමැති",
"access_title": "ප්‍රවේශවීමට සැකසුම්",
"access_desc": "මෙහිදී ඔබට ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය සඳහා ප්‍රවේශ වී‌‌‌‌මේ නීති වින්‍යාසගත කළ හැකිය.",
"access_allowed_title": "අවසර ලත් අනුග්‍රාහකයන්",
"access_allowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් පමණක් ඉල්ලීම් පිළිගනු ඇත.",
"access_disallowed_title": "අවසර නොලත් අනුග්‍රාහකයන්",
"access_disallowed_desc": "CIDR හෝ අ.ජා. කෙ. ලිපින ලැයිස්තුවක් වින්‍යාසගත කර ඇත්නම්, ඇඩ්ගාර්ඩ් හෝම් විසින් එම අ.ජා. කෙ. ලිපින වලින් ඉල්ලීම් අත්හරිනු ඇත.",
"access_blocked_title": "අවහිර කළ වසම්",
"access_settings_saved": "ප්‍රවේශ වීමේ සැකසුම් සාර්ථකව සුරකින ලදි",
"updates_checked": "යාවත්කාලීන කිරීම් සාර්ථකව පරික්ෂා කර ඇත",
"updates_version_equal": "ඇඩ්ගාර්ඩ් හෝම් යාවත්කාලීනයි",
"check_updates_now": "යාවත්කාල කිරීම සඳහා දැන් පරීක්ෂා කරන්න",
"dns_privacy": "ව.නා.ප. රහස්‍යතා",
"setup_dns_privacy_3": "<0>මෙහි ඔබට භාවිතා කළ හැකි මෘදුකාංග ලැයිස්තුවක් ඇත.</0>",
"setup_dns_privacy_other_title": "වෙනත් ක්‍රියාවට නැංවූ දෑ",
"setup_dns_privacy_other_2": "<0>ඩීඑන්එස්ප්‍රොක්සි</0> දන්නා සියලුම ආරක්ෂිත ව.නා.ප. කෙටුම්පත් සඳහා සහය දක්වයි.",
"setup_dns_privacy_other_3": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>dnscrypt-පෙරකලාසිය</0> සහය දක්වයි.",
"setup_dns_privacy_other_4": "<1>DNS-over-HTTPS</1> සඳහා <0>මොසිල්ලා ෆයර්ෆොක්ස්</0> සහය දක්වයි.",
"setup_dns_privacy_other_5": "<0>මෙහි</0> සහ <1>මෙහි</1> තවත් ක්‍රියාවට නැංවූ දෑ ඔබට හමුවනු ඇත.",
"setup_dns_privacy_ioc_mac": "අයිඕඑස් සහ මැක්ඕඑස් වින්‍යාසය",
"setup_dns_notice": "ඔබට <1>DNS-over-HTTPS</1> හෝ <1>DNS-over-TLS</1> භාවිතා කිරීම සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් සැකසුම් තුළ <0>සංකේතාංකනය වින්‍යාසගත</0> කිරීමට අවශ්‍ය වේ.",
"rewrite_added": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම සාර්ථකව එකතු කරන ලදි",
"rewrite_add": "ව.නා.ප. නැවත ලිවීමක් එකතු කරන්න",
"rewrite_not_found": "ව.නා.ප. නැවත ලිවීම් හමු නොවීය",
"rewrite_confirm_delete": "\"{{key}}\" සඳහා ව.නා.ප. නැවත ලිවීම ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"rewrite_desc": "විශේෂිත වසම් නාමයක් සඳහා අභිරුචි ව.නා.ප. ප්‍රතිචාර පහසුවෙන් වින්‍යාසගත කිරීමට ඉඩ දෙයි.",
"rewrite_applied": "නැවත ලිවීමේ නීතිය යොදා ඇත",
"rewrite_hosts_applied": "ධාරක ගොනු නීතිය මගින් නැවත ලියා ඇත",
"dns_rewrites": "ව.නා.ප. නැවත ලිවීම්",
"form_answer": "අ.ජා. කෙ. (IP) ලිපිනය ‌හෝ වසම ඇතුළත් කරන්න ",
"form_error_domain_format": "වලංගු නොවන වසම් ආකෘතියකි",
"form_error_answer_format": "වලංගු නොවන පිළිතුරු ආකෘතියකි",
"configure": "වින්‍යාසගත කරන්න",
"main_settings": "ප්‍රධාන සැකසුම්",
"block_services": "විශේෂිත සේවාවන් අවහිර කරන්න",
"blocked_services": "අවහිර කළ සේවාවන්",
"blocked_services_desc": "ජනප්‍රිය අඩවි සහ සේවාවන් ඉක්මනින් අවහිර කිරීමට ඉඩ දෙයි.",
"blocked_services_saved": "අවහිර කළ සේවාවන් සාර්ථකව සුරකින ලදි",
"blocked_services_global": "ගෝලීය අවහිර කළ සේවාවන් භාවිතා කරන්න",
"blocked_service": "අවහිර කළ සේවාව",
"block_all": "සියල්ල අවහිර",
"unblock_all": "සියල්ල අනවහිර",
"encryption_certificate_path": "සහතිකයේ මාර්ගය",
"encryption_private_key_path": "පුද්ගලික යතුරෙහි මාර්ගය",
"encryption_certificates_source_path": "සහතික ගොනු‌ව‌ෙහි මාර්ගය සකසන්න",
"encryption_certificates_source_content": "සහතිකවල අන්තර්ගත අලවන්න",
"encryption_key_source_path": "පුද්ගලික යතුරක ගොනුවක් සකසන්න",
"encryption_key_source_content": "පුද්ගලික යතු‌රෙහි අන්තර්ගත අලවන්න",
"stats_params": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"config_successfully_saved": "වින්‍යාසය සාර්ථකව සුරකින ලදි",
"interval_24_hour": "පැය 24",
"interval_days": "{{count}} දිනය",
"interval_days_plural": "දින {{count}}",
"domain": "වසම",
"answer": "පිළිතුර",
"filter_added_successfully": "පෙරහන සාර්ථකව එකතු කරන ලදි",
"filter_removed_successfully": "ලැයිස්තුව සාර්ථකව ඉවත් කරන ලදි",
"filter_updated": "ලැයිස්තුව සාර්ථකව යාවත්කාලීන කර ඇත",
"statistics_configuration": "සංඛ්‍යාලේඛන වින්‍යාසය",
"statistics_retention": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම",
"statistics_retention_desc": "ඔබ කාල පරතරය අඩු කළහොත් සමහර දත්ත නැති වනු ඇත",
"statistics_clear": " සංඛ්‍යාලේඛන ඉවත් කරන්න",
"statistics_clear_confirm": "සංඛ්‍යාලේඛන ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද?",
"statistics_retention_confirm": "සංඛ්‍යාලේඛන රඳවා තබා ගැනීම වෙනස් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? ඔබ කාල පරතරයෙහි අගය අඩු කළහොත් සමහර දත්ත නැති වී යනු ඇත",
"statistics_cleared": "සංඛ්‍යාලේඛන සාර්ථකව ඉවත් කරන ලදි",
"interval_hours": "පැය {{count}}",
"interval_hours_plural": "පැය {{count}}",
"filters_configuration": "පෙරහන් වින්‍යාසය",
"filters_enable": "පෙරහන් සබල කරන්න",
"filters_interval": "පෙරහන් යාවත්කාල කාල පරතරය",
"disabled": "අබල කර ඇත",
"username_label": "පරිශීලක නාමය",
"username_placeholder": "පරිශීලක නාමය ඇතුළත් කරන්න",
"password_label": "මුරපදය",
"password_placeholder": "මුරපදය ඇතුළත් කරන්න",
"sign_in": "පුරන්න",
"sign_out": "වරන්න",
"forgot_password": "මුරපදය අමතක වුණා ද?",
"forgot_password_desc": "ඔබගේ පරිශීලක ගිණුම සඳහා නව මුරපදයක් සෑදීමට කරුණාකර <0>මෙම පියවර</0> අනුගමනය කරන්න.",
"location": "ස්ථානය",
"orgname": "සංවිධානයේ නම",
"netname": "ජාල‌යේ නම",
"network": "ජාලය",
"descr": "විස්තරය",
"whois": "Whois",
"filtering_rules_learn_more": "ඔබගේ ම ධාරක ලැයිස්තු සෑදීම පිළිබඳව <0>තව දැනගන්න</0>.",
"blocked_by_response": "ප්‍රතිචාරය අන්. නාමයක් (CNAME) හෝ අ.ජා. කෙ. මගින් අවහිර කර ඇත",
"blocked_by_cname_or_ip": "අන්. නාමයක් (CNAME) හෝ අ.ජා. කෙ. මගින් අවහිර කර ඇත",
"try_again": "නැවත උත්සහා කරන්න",
"example_rewrite_domain": "මෙම වසම් නාමය සඳහා පමණක් ප්‍රතිචාර නැවත ලියන්න.",
"example_rewrite_wildcard": "<0>example.org</0> සහ එහි සියලුම උප වසම් සඳහා ප්‍රතිචාර නැවත ලියයි.",
"rewrite_ip_address": "අ.ජා. කෙ. ලිපිනය: මෙම අ.ජා. කෙටුම්පත A හෝ AAAA ප්‍රතිචාරයකට භාවිතා කරන්න",
"rewrite_domain_name": "වසම් නාමය: අන්. නා. (CNAME) වාර්තාවක් එක් කරන්න",
"disable_ipv6": "IPv6 අබල කරන්න",
"disable_ipv6_desc": "මෙම අංගය සක්‍රීය කර ඇත්නම්, IPv6 ලිපින සඳහා වන සියලුම ව.නා.ප. විමසුම් (AAAA වර්ගය) අතහැර දමනු ලැබේ.",
"fastest_addr": "වේගවත්ම අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය",
"fastest_addr_desc": "සියලුම ව.නා.ප. සේවාදායකයන්ගෙන් විමසා සියලු ප්‍රතිචාර අතරින් වේගවත්ම අ.ජා. කෙ. ලිපිනය ලබා දෙයි. සියලුම ව.නා.ප. සේවාදායකයන්ගේ ප්‍රතිචාර සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් රැඳී සිටිය යුතු බැවින් මෙය ව.නා.ප. විමසුම් මන්දගාමී කරන නමුත් සමස්ත සම්බන්ධතාවය වැඩි දියුණු කරයි.",
"autofix_warning_text": "ඔබ \"නිරාකරණය කරන්න\" බොත්තම එබුවහොත්, ඔබගේ පද්ධතිය ඇඩ්ගාර්ඩ් හෝම් ව.නා.ප. සේවාදායකය භාවිතා කිරීමට වින්‍යාසගත කරනු ඇත.",
"autofix_warning_result": "ප්‍රතිඵලයක් ලෙස ඔබගේ පද්ධතියෙන් ලැබෙන සියලුම ව.නා.ප. ඉල්ලීම් මූලිකවම ඇඩ්ගාර්ඩ් හෝම් විසින් සකසනු ඇත.",
"tags_title": "හැඳුනුම් සංකේත",
"tags_desc": "අනුග්‍රාහකයට අනුරූප වන හැඳුනුම් සංකේත ඔබට තෝරා ගත හැකිය. පෙරහන් නීති වලට හැඳුනුම් සංකේත ඇතුළත් කළ හැකි අතර ඒවා වඩාත් නිවැරදිව යෙදීමට ඔබට ඉඩ සලසයි. <0>වැඩිදුර ඉගෙන ගන්න</0>",
"form_select_tags": "අනුග්‍රාහක හැඳුනුම් සංකේත",
"check_title": "පෙරීම පරීක්ෂා කරන්න",
"check_desc": "ධාරක නාමය පෙරහන් කර ඇත්දැයි පරීක්ෂා කරන්න",
"check": "පරීක්ෂා කරන්න",
"form_enter_host": "ධාරක නාමයක් ඇතුළත් කරන්න",
"filtered_custom_rules": "අභිරුචි පෙරීමේ නීති මගින් පෙරහන් කරන ලදි",
"choose_from_list": "ලැයිස්තුවෙන් තෝරන්න",
"add_custom_list": "අභිරුචි ලැයිස්තුවක් එකතු කරන්න",
"host_whitelisted": "ධාරකය සුදු ලැයිස්තු ගත කර ඇත",
"check_ip": "අ.ජා. කෙ. (IP) ලිපින: {{ip}}",
"check_cname": "අන්. නාමය (CNAME): {{cname}}",
"check_reason": "හේතුව: {{reason}}",
"check_service": "සේවාවෙහි නම: {{service}}",
"service_name": "සේවාවේ නම",
"check_not_found": "ඔබගේ පෙරහන් ලැයිස්තු තුළ සොයා ගත නොහැක",
"client_confirm_block": "{{ip}} අනුග්‍රාහකය අවහිර කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"client_confirm_unblock": "{{ip}} අනුග්‍රාහකය අනවහිර කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද?",
"client_blocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අවහිර කරන ලදි",
"client_unblocked": "අනුග්‍රාහකය \"{{ip}}\" සාර්ථකව අනවහිර කරන ලදි",
"static_ip": "ස්ථිතික අ.ජා. කෙ. ලිපිනය",
"static_ip_desc": "ඇඩ්ගාර්ඩ් හෝම් යනු සේවාදායකයක් බැවින් එය නිසි ලෙස ක්‍රියා කිරීමට ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනයක් අවශ්‍ය වේ. එසේ නොමැතිනම්, යම් අවස්ථාවක දී ඔබගේ මාර්ගකාරකය මෙම උපාංගයට වෙනත් අ.ජා. කෙ. ලිපිනයක් ලබා දිය හැකිය.",
"set_static_ip": "ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් සකසන්න",
"install_static_ok": "සුභ තොරතුරක්! ස්ථිතික අන්තර්ජාල කෙටුම්පත් (IP) ලිපිනය දැනටමත් වින්‍යාසගත කර ඇත",
"install_static_error": "මෙම ජාල අතුරුමුහුණත සඳහා ඇඩ්ගාර්ඩ් හෝම් හට එය ස්වයංක්‍රීයව වින්‍යාසගත කළ නොහැක. කරුණාකර මෙය අතින් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සොයා ගන්න.",
"install_static_configure": "ගතික අ.ජා. කෙ. (IP) ලිපිනයක් භාවිතා කරන බව ඇඩ්ගාර්ඩ් හෝම් හඳුනාගෙන ඇත - <0>{{ip}}</0>. එය ඔබගේ ස්ථිතික ලිපිනය ලෙස භාවිතා කිරීමට අවශ්‍යද?",
"confirm_static_ip": "ඇඩ්ගාර්ඩ් හෝම් ඔබේ ස්ථිතික අ.ජා. කෙ. (IP) ලිපිනය ලෙස {{ip}} වින්‍යාසගත කරනු ඇත. ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?",
"list_updated": "{{count}} ලැයිස්තුව යාවත්කාලීන කරන ලදි",
"list_updated_plural": "ලැයිස්තු {{count}} ක් යාවත්කාලීන කරන ලදි",
"all_queries": "සියලුම විමසුම්",
"show_blocked_responses": "අවහිර කර ඇත",
"show_whitelisted_responses": "සුදු ලැයිස්තුගත කර ඇත",
"show_processed_responses": "සකසා ඇත",
"blocked_safebrowsing": "ආරක්ෂිත සෙවීම මගින් අවහිර කරන ලද",
"blocked_adult_websites": "අවහිර කළ වැඩිහිටි වියමන අඩවි",
"blocked_threats": "අවහිර කළ තර්ජන",
"allowed": "අවසර ලත්",
"filtered": "පෙරහන් කරන ලද",
"rewritten": "නැවත ලියන ලද",
"safe_search": "ආරක්ෂිත සෙවීම",
"blocklist": "අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තුව",
"milliseconds_abbreviation": "මිලි තත්.",
"cache_size": "නිහිතයෙහි ප්‍රමාණය",
"cache_size_desc": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය (බයිට වලින්)",
"cache_ttl_min_override": "අවම පව. කා. අභිබවන්න",
"cache_ttl_max_override": "උපරිම පව. කා. අභිබවන්න",
"enter_cache_size": "ව.නා.ප. නිහිතයෙහි ප්‍රමාණය ඇතුළත් කරන්න (බයිට)",
"enter_cache_ttl_min_override": "අවම පව. කා. (TTL) ඇතුළත් කරන්න",
"enter_cache_ttl_max_override": "උපරිම පව. කා. (TTL) ඇතුළත් කරන්න",
"cache_ttl_max_override_desc": "ව.නා.ප. නිහිතයෙහි ඇති ඇතුළත් කිරීම් සඳහා ඉතා වැඩි පවත්නා කාලයක අගයක් (තත්පර) සකසන්න",
"ttl_cache_validation": "නිහිතයෙහි අවම පව. කා. (TTL) අගය උපරිම අගයට වඩා අඩු හෝ සමාන විය යුතුය",
"filter_category_general": "පොදු",
"filter_category_security": "ආරක්ෂණ",
"filter_category_regional": "ප්‍රාදේශ්‍රීය",
"filter_category_other": "වෙනත්",
"filter_category_general_desc": "බොහෝ උපාංගවල ලුහුබැඳීම් සහ දැන්වීම් අවහිර කරන ලැයිස්තු",
"filter_category_security_desc": "අනිෂ්ට මෘදුකාංග, තතුබෑම් හෝ වංචනික වසම් අවහිර කිරීමට විශේෂ වූ ලැයිස්තු",
"filter_category_regional_desc": "ප්‍රාදේශ්‍රීය දැන්වීම් සහ ලුහුබැඳීමේ සේවාදායකයන් කෙරෙහි අවධානය යොමු කරන ලැයිස්තු",
"filter_category_other_desc": "වෙනත් අවහිර කිරී‌‌‌‌‌මේ ලැයිස්තු",
"setup_config_to_enable_dhcp_server": "ග.ධා.වි.කෙ. සේවාදායකය සක්‍රීය කිරීම සඳහා වින්‍යාසය පිහිටුවන්න",
"original_response": "මුල් ප්‍රතිචාරය",
"click_to_view_queries": "විමසුම් බැලීමට ඔබන්න",
"port_53_faq_link": "53 කවුළුව බොහෝ විට \"DNSStubListener\" හෝ \"systemd-resolved\" සේවාවන් භාවිතයට ගනු ලැබේ. කරුණාකර මෙය විසඳන්නේ කෙසේද යන්න පිළිබඳ <0>මෙම උපදෙස්</0> කියවන්න.",
"adg_will_drop_dns_queries": "ඇඩ්ගාර්ඩ් හෝම් විසින් මෙම අනුග්‍රාහකයේ සියලුම ව.නා.ප. විමසුම් අතහැර දමනු ඇත.",
"client_not_in_allowed_clients": "\"අවසර ලත් අනුග්‍රාහකයින්\" ලැයිස්තුවේ නොමැති නිසා අනුග්‍රාහකයට අවසර නැත.",
"experimental": "පරීක්ෂණාත්මක"
}